
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මූල්‍ය දූෂණ චෝදනා සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු අමාත්‍ය එස් වියාලේන්ද්‍රන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඇප මත මුදාහැර තිබේ.
අල්ලස් දීමේ සිද්ධියකට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය එස්. වියාලේන්ද්‍රන් ඉකුත් මාර්තු 26 වැනි දින අත්අඩංගුවට ගෙන තිබිණි.
ඔහුව එලෙස අත්අඩංගුවට ගනු ලැබුවේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණ ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුවය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart