
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මෙරට නේවාසික විදේශිකයෙකු රැඳීසිටින නිවසක් බිඳ දේපළ සොරාගැනීම සම්බන්ධයෙන් කුරුඳුවත්ත පොලීසිය මගින් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.
පොලීසිය පැවසුවේ කොළඹ 07, බාන්ස් පෙදෙසේ පදිංචි 55 හැවිරිදි අමෙරිකානු ජාතිකයකු වන ඔහු මෙරට අමෙරිකානු තානාපති කාර්යාලයේ කළමනාකාර උපදේශකවරයකු ලෙස සේවය කරන බවයි.
ඔහු පදිංචි නිවසේ වීදුරු ආවරණයක් බිඳ රුපියල් 200,000 ක් හා අමෙරිකානු ඩොලර් 800 ක මුදල් සොරාගෙන ඇතැයි පොලීසිය පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart