
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඉන්දීය අගමැතිවරයාගේ සංචාරයේදී හොඳ හිත පෙන්වීමක් ලෙස ශ්‍රී ලංකාව අවම වශයෙන් ඉන්දීය ධීවරයන් 11 දෙනකු නිදහස් කර ඇති බව එරට ජනමාධ්‍ය වාර්තා කරයි.
දීර්ඝ කාලයක් තිස්සේ පවතින ධීවර ගැටළුව විසඳීම වෙනුවෙන් ‘මානුෂීය ප්‍රවේශයක්’ සඳහා අගමැති නරේන්ද්‍ර මෝදි කළ ඉල්ලීමකට පසුව මෙය සිදුව තිබේ.
පසුගිය සෙනසුරාදා අගමැති මෝදි සහ ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක අතර පැවැති සාකච්ඡාවලදී ධීවර ගැටළුව න්‍යාය පත්‍රයේ ප්‍රධාන කරුණක් වූ අතර, එහිදී ඔවුන් මෙම ධීවරයින්ගේ ජීවනෝපාය පිළිබඳ ගැටළු පිළිබඳව ද සකච්ඡා කර ඇතැයි වාර්තා වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart