
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
කොළඹ අද පැවැත්වීමට නියමිත විරෝධතාවයට එරෙහිව කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝගයක් නිකුත් කර තිබේ.
ඒ අනුව, පෙරටුගාමී සමාජවාදී පක්ෂය සහ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් සැලසුම් කර ඇති විරෝධතාව අධිකරණ නියෝගය මගුඉන් තහනම් කර ඇත.
පොලිසිය විසින් ලබාගත් මෙම අධිකරණ නියෝගයට අනුව, විරෝධතාකරුවන්ට කොළඹ-කොටුව සහ ගාලු මුවදොර ප්‍රදේශවලට ඇතුළුවීම වළක්වයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart