
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකාවේ බටහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදේ දී මත්ද්‍රව්‍ය විශාල තොගයක් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
ශ්‍රී ලංකා නාවික හමුදාව මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සමඟ ඒකාබද්ධව සිදුකළ මෙහෙයුමක් අතරතුර මෙම මත්ද්‍රව්‍ය විශාල තොගයක් අත්අඩංගුවට ගත් බවත්, එම තොගය මේ වන විට ගොඩබිම වෙත රැගෙන එමින් තිබෙන බවත් වාර්තා වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart