
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඉලන්ගෝ රාම්ගේ ‘පේරුසු’ චිත්‍රපටය අප්‍රේල් 11 වැනි දින ලෝ ප්‍රකට වේදිකාවක් වන නෙට්ෆ්ලික්ස්හි(Netflix) ප්‍රචාරය ආරම්භ වන අතර, එය ශ්‍රී ලාංකිකයකු විසින් අධ්‍යක්ෂණය කරන ලද චිත්‍රපටයක් එම වේදිකාවේ ප්‍රදර්ශනය වන පළමු අවස්ථාව සනිටුහන් කරයි.
පේරුසු යනු ඉලන්ගෝ 2023දී නිර්මාණය කර මේ වන විට සාර්ථකව තිරගත වන සිංහල භාෂා චිත්‍රපටයක් වන ටෙන්ටිගෝහි (නෙළුම් කුළුණ) දෙමළ ප්‍රතිනිර්මාණයයි.
2025 මාර්තු 14 වැනි දින සිනමාහල්වල නිකුත් කරන ලද ‘පේරුසු’ චිත්‍රපටයේ වෛභව් රෙඩ්ඩි, සුනිල් රෙඩ්ඩි, නිහාරිකා එන්එම්, බාලා සරවනන්, රෙඩින් කිංස්ලි සහ චන්දිනී තමිලරසන් ඇතුළු දකුණු ඉන්දියානු නළු නිළියන් රංගනයෙන් දායක වෙති.
නෙට්ෆ්ලික්ස් වේදිකාවෙන් පේරුසු චිත්‍රපටය දෙමළ, තෙළිඟු, කන්නඩ සහ මලයාලම් භාෂාවලින් ලබාගත හැකිය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart