
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
එක්සත් ජනපදයේ නගරාධිපතිවරයකු වීඩියෝවක් හේතුවෙන් ඉල්ලා අස්වී තිබේ.
ඔහු මෙලෙස ඉල්ලා අස්වී ඇත්තේ සිය පෙම්වතියට යැවීමට අදහස් කළ ලිංගිකව අසභ්‍ය වීඩියෝවක් නගර නීතිඥවරයාට යැවීමයි.
උතුරු ඩැකෝටා හි මිනොට් හි හිටපු නගරාධිපති ටොම් රොස්, තම දිවා ආහාර විවේකයේදී ස්වයං වින්දනයේ යෙදෙන වීඩියෝවක් මෙලෙස නගර නීතිඥ ස්ටෙෆානි ස්ටල්හයිම් වෙත ‘වැරදීමකින්’ යවා ඇති බව පිළිගෙන තිබේ.
“මම මේ වැරැද්දට වගකීම භාරගන්නවා. මම වහාම එය නිවැරදි කිරීමට උත්සාහ කළ නමුත් නොහැකි වුණා” රොස් KFYR රූපවාහිනියට ප්‍රකාශයක් නිකුත් කරමින් කියාසිටියේය.
එම වීඩියෝව තම පෙම්වතියට යැවීමට අදහස් කළ බවත් ඔහු පැවැසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart