
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
2025–2027 වාරය සඳහා ශ්රී ලංකා ක්රිකට් ආයතනයේ සභාපතිවරයා ලෙස ෂම්මි සිල්වා නැවත තේරී පත්වීම නිවේදනය කිරීමට ශ්රී ලංකා ක්රිකට් ආයතනය කටයුතු කර ඇත.
ශ්රී ලංකා ක්රිකට් ආයතනයේ 64 වැනි වාර්ෂික මහා සභා රැස්වීමේදී ඔහු නැවත නිතරගයෙන් තේරී පත්විය.
ශ්රී ලංකා ක්රිකට් ආයතනයේ මැතිවරණ කමිටුව විසින් ඔහුගේ නැවත තේරී පත්වීම තහවුරු කරන ලදී.
මෙය ඔහුගේ අඛණ්ඩව සිව්වැනි ධුර කාලය සහ ඔහු එම තනතුර ලබා ගත් තුන්වැනි අවස්ථාවවේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart