
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ක්‍රිකට් කමිටුවට ශ්‍රී ලංකා හිටපු නායක සනත් ජයසූරිය සහ මහේල ජයවර්ධන එක්ව සිටිති.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අන්තර්ජාතික ක්‍රිකට් භාර උප සභාපති ජයන්ත ධර්මදාස විසින් මෙම කමිටුවට නායකත්වය දෙනු ඇත.
ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් කමිටුවේ සාමාජිකයන් වන්නේ;
1. ජයන්ත ධර්මදාස
2. සනත් ජයසූරිය
3. මහේල ජයවර්ධන
4. ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ
5. රවීන් වික්‍රමරත්න
6. මොහාන් ද සිල්වා
7. ජෙරොම් ජයරත්න
8. ඈෂ්ලි ද සිල්වා
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart