
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ජනාධිපති අනුර කුමාර දිසානායක ඊයේ පාර්ලිමේන්තුවේදී අයවැය තෙවැනි වර කියවීමේ අවස්ථාවට එක්වෙමින් රටේ මූල්‍ය බරට සැළකිව යුතු දායකත්වයක් ලබාදෙමින් දිගින් දිගටම පාඩු ලබමින් ක්‍රියාත්මක වන ප්‍රධාන රාජ්‍ය ව්‍යවසායන් 7ක් පිළිබඳව අනාවරණ කළේය.
එම ආයතන සහ ඒවායේ පාඩු හෝ ණය පහත පරිදි වේ.
1. ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව
– පාඩුව (පසුගිය වසර): රුපියල් මිලියන 256 කි
– ණය: රුපියල් මිලියන 1,834 කි
2. ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව
– පාඩුව (පසුගිය වසර): රුපියල් මිලියන 152 කි
– ණය: රුපියල් මිලියන 1,603 කි
3. ස්වාධීන රූපවාහිනී සේවය (ITN)
– ණය: රුපියල් මිලියන 1,476 කි
4. ලංකා සීනි සමාගම
– ණය: රුපියල් මිලියන 11,165 කි
5. රාජ්‍ය වැවිලි සංස්ථාව
– ණය: රුපියල් මිලියන 3,216 කි
6. මිල්කෝ
– ණය: රුපියල් මිලියන 15,090 කි
7. ශ්‍රී ලංකන් ගුවන් සේවය
– ණය: ආසන්න වශයෙන් රුපියල් බිලියන 340 කි
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart