
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අද (22) අලුයම දෙවුන්දර ශ්රී විෂ්ණු දේවාලයේ දකුණු වාහල්කඩ ඉදිරිපස සිංහාසන මාර්ගයේ දී වයස අවුරුදු 28 සහ 29 යන වයස්වල පසුවන පුද්ගලයන් දෙදෙනෙකු මියගිය බව පොලිසිය පැවසීය.
යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී වෑන් රථයකින් පැමිණි නාඳුනන පුද්ගලයන් ඔවුන් පසුපස හඹාගිය බව වාර්තා වේ.
ප්රහාරකයන් යතුරුපැදිය හප්පා, වෙඩිතබා පළාගොස් ඇති බව වාර්තා වේ.
පසුව සැකකරුවන් යම් දුරක් ගොස් වෑන් රථයට ගිනි තබා ඇති බව පොලිසිය පවසයි.
මේ සම්බන්ධයෙන් පරීක්ෂණ ක්රියාත්මක වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart