
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
විසර්ජන පනත් කෙටුම්පත (2025) තෙවන වර කියවීම මීට ටික වේලාවකට පෙර පාර්ලිමේන්තුවේ දී බහුතර ඡන්ද 114 කින් සම්මත විය.
පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී සම්මත වූයේ පක්ෂව ඡන්ද 159 ක් සහ විපක්ෂව ඡන්ද 45 ක් ලබාගනිමිනි.
කාරක සභා අවස්ථාවේ විවාදයේ අවසන් දිනය මුදල්, සැලසුම් සහ ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ වැය ශීර්ෂය කෙරෙහි අවධානය යොමුකළේය.
විසර්ජන පනත් කෙටුම්පතේ දෙවැනිවර කියැවීම පෙබරවාරි 25 වැනි දින බහුතර ඡන්ද 109 කින් සම්මත විය.
ජනාධිපති අනුර කුමාර දිසානායක පෙබරවාරි 10 වැනි දින 2025 අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart