
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
චීනයේ නැංජින් නුවරදී අද (21) ආරම්භ වූ ලෝක ගෘහස්ත මලල ක්රීඩා ශූරතාවේ පිරිමි මීටර 60 ඉසව්වේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට චමෝද් යෝධසිංහ සමත්ව තිබේ.
ඔහු තත්පර 6.70ක කාලයක් වාර්තාකිරීමට සමත්ව ඇත.
මෙම ඉසව්වේ 2වන මූලික තරගයට චමෝද් සහභාගි වූ අතර, එහිදී පළමු හා දෙවන ස්ථාන හිමිකරගත් අමෙරිකාවේ හා ස්විට්සර්ලන්තයේ ක්රීඩකයන් දෙපළද තත්. 6.70ක කාලයක් වාර්තා කර තිබීම විශේෂත්වයක් වේ.
මෙම තරගාවලිය 23වනදා දක්වා පැවැත්වීමට නියමිතව ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart