
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
රටට ආයෝජකයන් පැමිණෙන විට ඊට විරුද්ධවීමට දැන් කිසිවෙකුත් නොමැති බැවින් කඩිනමින් ආයෝජකයන් ගෙන්වා ගැනීමට රජය කටයුතු කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසයි.
පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු මේ බව පැවසුවේය.
එහිදී මන්ත්‍රීවරයා පෙන්වාදුන්නේ එක්සත් ජාතික පක්ෂයේ පාලනයට දොස් පැවරූ වත්මන් ආණ්ඩුවේ පිරිස ඒ මාර්ගයේම ගමන් කරන බවයි.
”දූෂණය නැති කර ඉතිරි කරන බව ආණ්ඩුව කිව්වා. වචනෙන් කිව්වට වැඩක් නැහැ. කොතරම් ඉතුරු කරලා තියෙනවාද කියලා පෙන්වන්න පුලුවන් නම් හොඳයි. ආයෝජකයින්ට බාධා තියෙනවා කියලා ජනාධිපතිවරයා පිළිගෙන තිබෙනවා. ඒක බොහොම හොඳ දෙයක්. ආණ්ඩුව අපිට බැනලා අපේ පාරෙම තමයි යන්නේ. කිසිම ප්‍රශනයක් නෑ. දැන් ආයෝජකයෝ එනකොට විරෝධතා පුවරු අල්ලන්න කවුරුත් නෑ. ඒක නිසා ආයෝජකයින්ට එන්න බාධාවක් නෑ. ඒල නිසා කඩිනමින් ආයෝජන ගෙන්වා ගන්න කටයුතු කරන්න” යනුවෙන් මන්ත්‍රීවරයා පැවසුවේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart