
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
බ්‍රයන් ලාරාගේ නායකත්වයෙන් යුත් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම කඩුලු 06කින් අවසන් තරගයේදී පරාජය කළ සචින් තෙන්දුල්කාර්ගේ නායකත්වයෙන් යුත් ඉන්දීය කණ්ඩායම මාස්ටර් ලීග් තරගාවලියේ ශූරතාව ජයග්‍රාහණය කිරීමට සමත්විය.
රායිපුර්හිදි ඊයේ රාත්‍රියේ(16) පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් බටහිර ඉන්දීය කොදෙව් මාස්ටර්ස් කණ්ඩායම නියමිත පන්දුවාර විස්ස තුළ කඩුලු 07ක් දැවී ලකුණු 148ක් රැස්කළේය.
අනතුරුව පිළිතුරු ඉනිම ක්‍රිඩාකළ ඉන්දීය මාස්ටර්ස් කණ්ඩායම පන්දුවාර 17යි එක් පන්දුවක් අවසානයේ කඩුලු 04ක් දැවවී ලකුණු 149ක් ලබාගනිමින් අවසන් මහා තරගය ජයගනිමින් තරගාවලියේ ශූරතාව හිමිකර ගත්තේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart