
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අක්මීමන ප්‍රදේශයේදී ගිනිඅවි සහ පතොරම් කිහිපයක් ළඟතබා ගැනීම සම්බන්ධයෙන් 72 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිසියේ බස්නාහිර පළාත් (දකුණු) අපරාධ අංශය විසින් සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.
පිස්තෝලයක්, රිවෝල්වරයක්, රිපීටර් ෂොට්ගන් එකක්, වායු රයිෆලයක් සහ ෂොට්ගන් පතොරම් 49 ක් ළඟ තබාගැනීම සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart