
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් කාන්තාවන් සදහා ක්‍රිකට් පුහුණුකරු පාඨමාලාවක් ආරම්භ කර තිබේ.
ක්‍රිකට් ක්‍රිඩාවේ නිරත වූ සහ දිවයින පුරා පාසල්වල සේවය කරන ශාරීරක පුහුණු උපදේශිකාවන්ට මෙන්ම ක්‍රීඩා පුහුණුකාරිනියන්ට එම පාඨමාලාව හැදෑරීමට අවස්ථාව ඇත.
කාන්තා පුහුණු සංචිතයක් නිර්මාණය කරමින් කාන්තා ක්‍රිකට් ක්‍රීඩාව සංවර්ධනය මෙහි අරමුණ බව ක්‍රිකට් ආයතනය සදහන් කරයි.
පළාත් මට්ටමින් පුහුණු පාඨමාලා පැවැත්වීමට ක්‍රිකට් උපදේශකවරුන්ද පත් කර තිබේ. මෙම පුහුණු පාඨමාලාවෙන් පසු ක්‍රිකට් ආයතනයේ අදියර 1,2 සහ 3 යන මට්ටමි දක්වා පුහුණු පාඨමාලා හැදැරිමට අවස්ථාව ලැබෙනු ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart