
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පෞද්ගලික සමාගමකට අයත් ඉඩමක අතහැර දැමූ ළිඳකින් විදේශීයව නිෂ්පාදිත ගිනි අවියක් ඇතුළු අවි කිහිපයක් කඩුවෙල පොලිසිය විසින් සොයාගෙන තිබේ.
කඩුවෙල පොලිසියට ලැබුණු තොරතුරක් මත සිදු කළ වැටළීමකින් පසු විදේශීයව නිෂ්පාදිත පිස්තෝලයක්, පිස්තෝල උණ්ඩ 143 ක්, රිවෝල්වරයක් සහ රිවෝල්වර උණ්ඩ 09 ක් සොයාගන්නා ලදී.
අඩි 45 ක ළිඳ තුළ පොලිතීන් බෑගයක ආවරණය කර තිබූ මෙම අවි ආයුධ අද සොයාගත් අතර, සැකකරුවන් පිළිබඳ තොරතුරු තවමත් සොයාගෙන නොමැත.
කඩුවෙල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart