Don't miss the latest news and updates.
Would you like to join our growing team?
[email protected]
Type and hit enter
අමරපුර නිකායේ අභිනව මහානායක ධුරයට අතිපූජ්‍ය කරගොඩ උයන්ගොඩ මෛත්‍රී මූර්ති නාහිමියන් පත්කෙරෙන ‘සන්නස් පත්‍රය’ පිළිගැන්වීම ජනාධිපති අනුර කුමාර දිසානායක අතින් සිදුවිය.
ඊට අදාළ උත්සවය කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ අන්තර්ජාතික සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart