
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජනබලවේගය නව සන්ධානයක් යටතේ එක්විය යුතුය යන්න සිය ස්ථාවරය බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසයි.
නමුත් එය සිදුකළ යුත්තේ ගරුත්වයකින් බව ද ඔහු පෙන්වාදුන්නේය.
ceylonwire.lk වෙබ් අඩවිය සමග පැවැති සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් මේ බව පෙන්වාදුන් මන්ත්‍රීවරයා පැවසුවේ, කිසිඳු අයෙකුට පක්ෂ දෙක බලහත්කාරයෙන් එක් කළ නොහැකි නමුත් පක්ෂ දෙකටම මැතිවරණයක් ජයග්‍රහණයක් ලබාගත හැක්කේ එක්ව කටයුතු කිරීමෙන් බවයි.
එහෙත් දෙපාර්ශවයේම සිටින කිහිපදෙනකු එක්සත් ජාතික පක්ෂයේ සහ සමගි ජනබලවේගයේ සන්ධානගත වීමේ වැඩපිළිවෙළට බාධා එල්ලකරන බවත්, සිදුකළ යුත්තේ ගරුත්වයෙන් කටයුතු කර ජනතාව තුළ විශ්වාසය ගොඩනැගීම බවත් මන්ත්‍රීවරයා පැවසුවේය.
එමෙන්ම දේශපාලන පක්ෂවල ලාංඡනවල වටිනාකමක් නොමැති තැනකට ඇදවැටී ඇති බවත්, එබැවින් සිදු කළ යුත්තේ ජනතාවගේ මතය අනුව විමසා ලාංඡනය පිළිබඳ තීරණ ගැනීම බවත් ඔහු වැඩිදුරටත් පෙන්වාදුන්නේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart