
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
වත්මන් ආණ්ඩුව බලයට පැමිණියේ සාවද්‍ය ප්‍රකාශ සිදුකර සහ ඉටුකළ නොහැකි පොරොන්දු ජනතාවට ලබා දී බැවින් ඇතැම් පාර්ශව ආණ්ඩුවට එල්ල කරන චෝදනා අසාධාරණ නොවන බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසයි.
බලයට පත්වීමට පෙර මෝටර් රථයක් ලක්ෂ 12 කට ලබාදෙන බව පවසමින් බලයට පත්වූ වත්මන් ආණ්ඩුව යටතේ මෝටර් රථ රෝද පවා මිලට ගැනීමට සිදුව ඇත්තේ ලක්ෂ 10ක වැනි මුදලකට බව ඔහු පෙන්වාදුන්නේය.
එමෙන්ම රාජ්‍ය සේවකයන්ගේ වැටුම් වැඩිකරන බව පවසා ආණ්ඩුව සිදුකර ඇත්තේ ද මුලාකිරීමක් බව ඔහු පැවසූ මන්ත්‍රීවරයා, වැඩිදුරටත් පෙන්වාදුන්නේ ආණ්ඩුව අයවැය මගින් සිදුකර ඇති වැටුප් වැඩිකිරීම් අදියර කිහිපයක් ඔස්සේ වසර 03 කින් පමණ හිමිවන බවයි.
ceylonwire.lk වෙබ් අඩවිය සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මේ බව පැවසුවේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart