
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පක්ෂ නායක රනිල් වික්‍රමසිංහට පසු එක්සත් ජාතික පක්ෂයේ සිටින ජ්‍යෙෂ්ඨතමයා තමන් බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසයි.
ceylonwire.lk වෙබ් අඩවිය සමග පැවැති සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් මන්ත්‍රීවරයා පැවසුවේ තමන් මේවනවිට වසර 26 ක් පුරා පාර්ලිමේන්තුව නියෝජනය කර ඇති බවයි.
තමන් කිසිඳු අවස්ථාවකදී පක්ෂය අතහැර වෙනත් පක්ෂයකට මාරු වී නොමැති බවත්, එබැවින් මෙවර සිය පාර්ලිමේන්තු නියෝජනය සම්බන්ධයෙන් එල්ල කරන චෝදනා පදනම් විරහිත බවත් මන්ත්‍රීවරයා පැවසුවේය.
ඔහු පෙන්වාදුන්නේ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණින් තමන් පාර්ලිමේන්තුවට පිවිසීම සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහ කිසිඳු අවස්ථාවක චෝදනා එල්ල නොකළ බව සහ පක්ෂයේ කටයුතු කඩාකප්පල් කිරීමට උත්සහ දරන පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසත්‍ය ප්‍රචාර සහ චෝදනා පතුරුවමින් සිටින බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart