
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
නියෝජ්‍ය ඇමැති නලින් හේවගේ විසින් සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රිනී රෝහිණී කවිරත්නට අපහාස වන අයුරින් සිදුකළ ප්‍රකාශයට අගමැති හරිනි අමරසූරියද අප්‍රසාදය පළකළාය.
ඊයේ අනුරාධපුරයට පැමිණ අටමස්ථානාධිපති හිමියන් බැහැදැකීමෙන් අනතුරුව ජනමාධ්‍ය හමුවේ අදහස් දක්වමින් අගමැතිනිය කියාසිටියේ, එම ප්‍රකාශය සිදුනොකළා නම් වඩා හොඳ බවය.
“”ඒක සුදුසු නෑ. මම හිටියේ නෑ ඒ අවස්ථාවේ. නමුත් ඒ අවස්ථාවේදීම නලින්ද ජයතිස්ස ඇමතිවරයා වහාම ඒක ප්‍රතික්ෂේප කළා. ඒක නිවැරදි කරන්න මැදිහත් වුණා”.
“අපේ ආණ්ඩුව අපේ පැත්තෙන් වරදක් වුණත් ඒක වෙනස් කරන්න අපි මැදිහත්වෙනවා. එවැනි දේවල් අපි අනුමත කරන්නේ නෑ. නොවිය යුතු දේවල් අපෙන් වෙන්න පුළුවන්”.
“අපේ කෙනෙක් කියලා වැරදි දේ හරියි කියන්න අපි උත්සාහ කරන්නේ නෑ. ඊයේ සිද්ධ වෙච්ච දේ එහෙම නොවුණානම් හොඳයි”.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart