
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ලොව ප්‍රමුඛතම නව බලශක්ති වාහන (NEV) සන්නාමයක් වන BYD, දැන් ශ්‍රී ලංකාවේ BYD වාහනවල බලයලත් බෙදාහරින්නා වන ජෝන් කීල්ස් CG ඔටෝ හරහා පාරිභෝගිකයන්ට සේවාව ලබාදෙයි.
BYD ශ්‍රී ලංකා ඔවුන්ගේ විදුලි වාහන (EV) සහ ප්ලග්-ඉන් හයිබ්‍රිඩ් විදුලි වාහන (PHEV) පරාසය සඳහා විශේෂ මිල ගණන් නිවේදනය කර ඇත.
සමාගම අලෙවි කරන සෑම වාහනයකටම වසර 8ක නිෂ්පාදක බැටරි වගකීමක් සහ වසර 6ක නිෂ්පාදක වාහන වගකීමක් ඇත.
සීමිත කාලයක් සඳහා පමණක් ලබාගත හැකි විශේෂ දීමනා මිල ගණන් ඔස්සේ පාරිභෝගිකයින්ට දැන් නවතම BYD වාහන පෙර ඇණවුම් කළ හැකිය.
ඒ අනුව ශ්‍රී ලංකාවේදී මිලදී ගතහැකි BYD වාහනවල මිල ගණන් පහතින් දැක්වේ;
BYD SEALION 6 SUPERIOR – රු.මිලියන 21.7
BYD SEALION 6 PREMIUM – රු.මිලියන 25.3
BYD SEAL DYNAMIC – රු.මිලියන 19.7
BYD SEAL PREMIUM – රු.මිලියන 54.7
BYD SEAL PERFORMANCE – රු.මිලියන 78.1
BYD ATTO 3 ADVANCED – රු.මිලියන14.6
BYD ATTO 3 SUPERIOR – රු.මිලියන 16.8
BYD M6 STANDARD – රු.මිලියන16.2
BYD M6 SUPERIOR – 17.4 Mn
BYD DOLPHIN DYNAMIC 49 – 10.7 Mn
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart