
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ජනාධිපති අනුර කුමාර දිසානායකගේ සංකල්පයක් අනුව ක්‍රියාත්මක ‘ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන’ වෙනුවෙන් මෙවර අයවැයෙන් රුපියල් මිලියන 5050ක් වෙන්කර ඇති බව ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු අනාවරණය කළේය.
කැබිනට් තීරණ දැනුම්දීමේ ජනමාධ්‍ය හමුවට එක්වෙමින් නියෝජ්‍ය ඇමැතිවරයා සඳහන් කරන ලද්දේ, ‘ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන’ වෙනුවෙන් රුපියල් මිලියන 50ක් පමණක් වෙන්කර ඇති බවට වැරදි මතයක් ප්‍රචාරය වන බවයි.
එහෙත් සැබෑ ලෙස මෙම වැඩසටහන වෙනුවෙන් රුපියල් මිලියන 5050ක් වෙන්කර ඇති බව නියෝජ්‍ය ඇමැතිවරයා පැවැසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart