
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අග්‍රාමාත්‍ය කාර්යාලය සතුව ඇති භාවිත කරන ලද මෝටර් රථ 13 ක් විකිණීමට මිල ගණන් කැඳවා ඇත.
ඒ අනුව අවුඩි කාර් එකක්, ටොයොටා ලෑන්ඩ් කෘෂර් V8 මෝටර් රථ හතරක් ,මර්සඩීස් බෙන්ස් රථ දෙකක්, ෆෝඩ් මෝටර් රථ දෙකක්, බී.එම්.ඩබ්ලිව්. මෝටර් රථයක් ,මිට්සුබිෂි මෝටර් රථයක්,නිසාන් මෝටර් රථයක් සහ ලෑන්ඩ් කෘෂර් රථයක් විකිණීමට අද සිට මෙම මස 28 දක්වා මිල ගණන් කැඳවා ඇතැයි අග්‍රාමාත්‍ය කාර්යාලයේ ප්‍රසම්පාදන කමිටුව සඳහන් කරයි.
2005 වර්ෂයේ සිට 2016 දක්වා නිෂ්පාදිත වර්ෂ සඳහන් මෙම වාහන අග්‍රාමාත්‍ය කාර්යාල අරලියගහ මන්දිර පරිශ්‍රයෙහිදී 27 දක්වා පරීක්ෂාකර බැලිය හැකි බවද ප්‍රසම්පාදන කමිටුව වැඩි දුරටත් සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart