
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
හෙට(බ්‍රහස්පතින්දා) ආරම්භ වන ශ්‍රී ලංකාවට එරෙහි දෙවන ටෙස්ට් තරගය සඳහා ඕස්ට්‍රේලියානු කණ්ඩායම පෙර තරගයටත් වඩා වියළි තණතීරුවක් අපේක්ෂා කරයි.
මේ දිනවල පවතින වියළි කාලගුණයත් සමග ගාල්ල අන්තර්ජාතික ක්‍රීඩාංගණයේ තණතීරුව තවදුරටත් දඟකැවෙනු ඇතැයි ඕස්ට්‍රේලියානුවෝ බලාපොරොත්තු වෙති.
ඕස්ට්‍රේලියාවේ සුපිරි පිතිකරු ට්‍රැවිස් හෙඩ්, තණතීරුවේ මතුපිට පරීක්ෂා කර, එය පළමු ටෙස්ට් තරගයේදී භාවිත කළ තණතීරුවට වඩා වියළි ලෙස පෙනෙන බව සඳහන් කළේය.
පළමු තරගයෙන් ලද අමිහිරි පරාජයෙන් අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායම දෙවැනි තරගයේදී සිය දඟපන්දු යවන්නන්ට උපරිම සහායක් තණතීරුවෙන් අපේක්ෂා කරයි.
කෙසේවෙතත් තණතීරුව පිතිකරුවන්ටද යම් සහායක් ලබාදෙනු ඇතැයි ඕස්ට්‍රේලියාව අපේක්ෂා කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart