
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පළාත් පාලන මැතිවරණයට තරඟ කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂය (එජාප) සහ සමගි ජන බලවේගය (සජබ) සන්ධානයක් පිහිටුවීමට අපේක්ෂා කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක අද නිල වශයෙන් ප්‍රකාශ කළේය.
“ඊළඟ ජාතික මැතිවරණය ඉලක්ක කර ගනිමින් දිගුකාලීන සැලැස්මක් ලෙස සකච්ඡා ක්‍රියාත්මක කිරීමට පක්ෂ දෙක මීට පෙර එකඟ වූ නමුත්, ආසන්නයේ ඇති පළාත් පාලන මැතිවරණය ඉලක්ක කර ගනිමින් සාකච්ඡා කඩිනම් කිරීමට පක්ෂවලට බල කෙරිලා තියෙනවා” ඔහු ජනමාධ්‍ය හමුවකදී පැවසීය.
දෙපාර්ශ්වය විසින් සාකච්ඡා වට හතරක් පවත්වා ඇති නමුත් එකඟතාවයකට පැමිණීම සඳහා තවත් සාකච්ඡා වට කිහිපයක් පැවැත්විය යුතු බවද ඔහු සඳහන් කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart