
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ජනාධිපති අනුර කුමාර දිසානායකගේ යාපනය සංචාරය සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රකාශ සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් පවතින බව ආරක්ෂක අමාත්‍යංශය පෙන්වාදෙයි.
රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයාට ලිපියක් යොමුකරමින් ආරක්ෂක අමාත්‍යංශය පවසන්නේ, ජනාධිපතිවරයා යාපනය ප්‍රදේශයේ සංචාරය කිරීම සඳහා ගුවන් යානා 3 ක් භාවිත කළ බවට සාවද්‍ය පුවතක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන බවයි.
ජනාධිපතිවරයා සිය යාපනය සංචාරය වෙනුවෙන් ගුවන් හමුදාවට අයත් යානා භාවිත නොකළ බවත්, ජනාධිපතිවරයා එම සංචාරය සිදුකර ඇත්තේ, සිය නිල මෝටර් රථයෙන් බවත් ආරක්ෂක අමාත්‍යංශය තහවුරු කරයි.
ඊට අදාළ ලිපිය පහතින් දැක්වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart