
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
එක්සත් ජාතික පක්ෂයේ ඉදිරි ගමනට බාධා කරන පුද්ගලයන් දෙදෙනකු පිළිබඳව එජාප නියෝජ්‍ය නායක රවී කරුණානායක අනාවරණය කරයි.
එක්සත් ජාතික පක්ෂය සතු සම්පත පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ බව පෙන්වාදෙන නියෝජ්‍ය නායකයා, රනිල් වික්‍රමසිංහ “නැති කිරීමට” පක්ෂය තුළ සිටින පුද්ගලයන් දෙදෙනෙක් කටයුතු කරමින් සිටින බවට චෝදනා කරයි.
පක්ෂය තුළ ඇතැම් අවස්ථාවල ගැටුම් නිර්මාණය වන ආකාරයෙන් කටයුතු කරන්නේද මෙම පුද්ගලන්ගේ මැදිහත්වීම මත බවද හෙතෙම පෙන්වාදෙයි.
“ඒ දෙන්නව මම වැඩිකල් යන්න කළින් නම්කරනවා” යැයිද එජාප නියෝජ්‍ය නායකයා සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart