
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
‘අයිස්’ මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10 යි මිලිග්‍රෑම් 800 ක් සන්තකයේ තබාගත් අධිකරණ සේවකයකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් පුද්ගලයා අලුත්කඩේ අධිකරණ සංකීර්ණයේ අංක 03 උසාවියේ සේවකයෙකු බවට හඳුනාගෙන ඇත.
සැකකරු කහවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවකු වන අතර ඔහු එම ප්‍රදේශය තුළ ‘අයිස්’ මත්ද්‍රව්‍ය බෙදාහැරීමේ නිරතව සිට ඇති බවට ද අනාවරණ වී තිබේ.
සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ, ඔහු තාවකාලිකව නවාතැන් ගෙන සිටි වැල්ලම්පිටිය ප්‍රදේශයේ නිවසකදීය.
සැකකරු අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart