
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
විදෙස් ජාතිකයන් තිදෙනකුගේ ජංගම දුරකථන සොරකම් කළ හිටපු පොලිස් කොස්තාපල්වරයකු ගාල්ල වරාය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් පොලිස් කොස්තාපල්වරයා 2023 වර්ෂයේ පරිගණක කොට්ඨාස ඒකකයේ මාතර ශාඛාවට අනුයුක්තව රාජකාරි කරමින් සිටියදී සේවය අතහැරගොස් ඇති බව පොලිසිය පවසයි.
ජංගම දුරකථන සොරාගැනීම සම්බන්ධව අත්අඩංගුවට ගෙන සැකකරු පරීක්ෂා කිරීමේදී සැකකරු සඟවාගෙන සිටි පොලිස් හැඳුනුම්පත සොයාගත් බව පොලිසිය වැඩිදුරටත් අනාවරණය කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart