
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි භූමිතෙල් මිල සංශෝධනය කරන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.
ඒ අනුව භූමිතෙල් මිල රු. 05 කින් අඩුකර ඇති අතර, එහි නව මිල වන්නේ ලීටරයක් රු.183 කි.
කෙසේවෙතත් පෙට්‍රල් 92 ඔක්ටේන්, පෙට්‍රල් 95 ඔක්ටේන්, ඔටෝ ඩීසල් සහ ලංකා සුපර් ඩීසල් මිල නොවෙනස්ව පවතින බව සිපෙට්කෝ ආයතනය පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart