
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් වාර්ෂිකව ප්රදානය කරන ප්‍රධාන සම්මාන දෙකක් සඳහා ශ්‍රී ලංකාවේ ක්‍රිකට් නායිකා චමරි අතපත්තු නිර්දේශ වී ඇත.
ඒ අනුව වසරේ විස්සයි 20 කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකාව සහ වසරේ එක්දින ක්‍රිකට් ක්‍රීඩිකාව ලෙස චමරි අතපත්තු 2024 වසරේ කීර්තිමත් ICC සම්මාන දෙකක් සඳහා නිර්දේශ කර තිබේ.
ස්ථාවර පිතිකරණයෙන් සහ නායකත්වයෙන් සනිටුහන් වූ ඇගේ මේ වසරේ විශිෂ්ට දස්කම් ඇයව ගෝලීය ක්‍රිකට් විශිෂ්ඨයන් අතරට ගෙනගොස් ඇත.
ICC වසරේ කාන්තා එක්දින ක්‍රිකට් ක්‍රීඩිකාව ලෙස නිර්දේශ වී ඇති නම් : චමරි අතපත්තු, ස්ම්රිති මන්දනා(ඉන්දියාව), ඇනබෙල් සදර්ලන්ඩ්(ඕස්ට්‍රේලියාව) සහ ලෝරා වොල්වාර්ඩ්(දකුණු අප්‍රිකාව)
ICC වසරේ කාන්තා T20I ක්‍රිකට් ක්‍රීඩිකාව ලෙස නිර්දේශ වී ඇති නම් : චමරි අතපත්තු, ලෝරා වොල්වාර්ඩ්(දකුණු අප්‍රිකාව), අමේලියා කෙර්(නවසීලන්තය) සහ ඔරල් ප්රෙන්ඩගස්ට්(අයර්ලන්තය)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart