
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
1994 වසරේ සිට මේ දක්වා අවිධිමත් ආකාරයෙන් බඳවාගෙන ඇති සියලුම උපාධිධාරීන් පිළිබඳව සමීක්ෂණයක් සිදුකර ඔවුන්ගේ ආනාගත සුරක්ෂිතභාවය වෙනුවෙන් කටයුතු කිරීමට රජය තීරණය කර තිබේ.
ඒ වෙනුවෙන් විශේෂ කැබිනට් පත්‍රිකාවක් අගමැතිනි හරිනි අමරසූරිය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ බවත්, ඇමතිවරුන් ඊට අනුමැතිය ලබාදුන් බවත් කැබිනට් ප්‍රකාශක ඇමැති නලින්ද ජයතිස්ස පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
එසේම අසාධාරණයට ලක්ව ඇති සියලුම පාර්ශව සමග සාකච්ඡා කිරීමට රජය සූදානම් බවද ඇමැතිවරයා සඳහන් කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart