
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ගෝල්ෆේස් ජනඅරගලය විජාතික කුමන්ත්‍රණයක් බව හෙළිදරව් කරන ආකාරයට රචනා කළ ග්රන්ථයක් එළිදැක්වීමට ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ සූදානම් වන බව වාර්තා වේ.
නවය සැගවුණු කතාව නම් අදාළ ග්‍රන්ථය මගින් අරගලය ඇමරිකාව ප්රමුඛ බටහිර කුමන්ත්‍රණයක් ලෙස සදහන් කර ඇති බව වාර්තා වේ.
මෙම කෘතිය එළඹෙන 25 වනදා කොළඹ පදනම් ආයතනයේ දී එළිදැක්වීමට නියමිතව ඇති අතර අරගලය පිටුපස ඇති සැගවුණු සත්‍යය හෙළිකිරීම මෙම කෘතියේ අරමුණ බව විමල් වීරවංශ සදහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart