
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මෙරට දුම්වැටි අලෙවිය පසුගිය වසර 10ක කාලය තුළදී 50%කට ආසන්න අගයකින් පහළ ගොස් ඇති බව මද්‍යසාර සහ මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය හෙවත් ADIC ආයතනය පවසයි.
එම ආයතනය පවසන්නේ එසේවුවත් ගෙවීගිය කාලය තුළ දුම්වැටි නිෂ්‍පාදනය කරන සමාගම්වල ලාභය දෙගුණයකින් ඉහළ ගොස් තිබෙන බව සංඛ්‍යාලේඛන මගින් පෙන්නුම් කරන බවයි.
මේ පිළිබඳ රජය අවධානය යොමු කළ යුතු බව ADIC ආයතනය පවසයි.
කිසියම් කර්මාන්තයක් ඔවුන්ගේ අලෙවිය 50%කින් පමණ පහත වැටෙද්දීත් ඔවුන්ගේ ලාභය ඉහළ යෑම පිළිබඳ සොයා බැලිය යුතු වීම ඊට හේතුව බව එම ආයතනය පෙන්වා දෙයි.
සාමාන්‍යයෙන් සිදුවන්නේ යම් භාණ්ඩයක අලෙවිය අඩු වන විට ඊට අදාළ ආදායම අඩු වී, ලැබෙන ලාභයත් අඩු වීම බව ADIC ආයතනය පෙන්වා දෙයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart