
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
10 වැනි පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් රිස්වි සාලි තේරී පත්විය.
ඔහුගේ නම යෝජනා කරනු ලැබුවේ ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස විසිනි.
එම යෝජනාව ඇමැති සරෝජා පෝල්රාජ් විසින් ස්ථිර කරනු ලැබිණි.
වෙනත් නාමයෝජනා ඉදිරිපත් නොවූ බැවින් පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් රිස්වි සාලි තේරී 10 වැනි පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක ලෙස තේරී පත්විය.
නියෝජ්‍ය කාරක සභා සභාපති ලෙස හේමාලි වීරසේකර පත් කර ගනු ලැබිණි.
එම තනතුර සඳහා ද වෙනත් නම් යෝජනා නොවිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart