
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ෂාරුක් ඛාන්, ගෞරි ඛාන්, ආර්යන් ඛාන් සහ සුහානා ඛාන් ඇතුළු ඛාන් පවුලේ සියල්ලන්ම සිටින අපූරු ඡායාරූපයක් මේ දිනවල අන්තර්ජාලයේ සැරිසරයි. මේ අපූරු ඡායාරූපය සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුමට එකතු කර ඇත්තේ ගෞරි ඛාන් විසිනි. Family is what makes a home……… යන සඳහනත් සමග ඇය මේ ඡායාරූපය සමාජ මාධ්‍යයට එකතු කර තිබිණි.
My Life In Design නමින් ඇයගේ නව coffee table book පිළිබඳව නිවේදනය කරමිනුයි ගෞරි ඛාන් මෙලෙස ඡායාරූපයක් එකතු කර තිබුණේ. කලකට පසුව දකින්න ලැබුණු මෙම ඛාන් පවුලේ ඡායාරූපයට ලැබී තිබුණේ ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාරයක්. සාමාන්‍යයෙන් ඛාන් පවුලේ සියල්ලන් එකට සිටින ඡායාරුප ප්‍රසිද්ධියට පත්කෙරෙන්නේ කලාතුරකිනි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart