
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
නෙළුම් කුළුණ පරිශ්රයේ ඊයේ රාත්රියේ පැවති සංගීත සංදර්ශනයක් අතරතුර වෙඩි තැබීමේ සිද්ධියක් වාර්තා වූ බව පොලීසිය පවසයි.
වෙඩි තැබීමෙන් සංගීත කණ්ඩායමට සම්බන්ධ පෞද්ගලික ආරක්ෂක නිලධාරියෙක් තුවාල ලබා තිබේ.
මෙම වෙඩි තැබීමට සම්බන්ධ පුද්ගලයා හෝ පුද්ගලයන් පිළිබඳ තොරතුරු මෙතෙක් අනාවරණය වී නොමැති බව පොලිසිය පවසයි.
සිද්ධියෙන් තුවාල ලැබූ පෞද්ගලික ආරක්ෂක නිලධාරියා කොළඹ මහ රෝහලට ඇතුළත් කර ඇත.
නෙළුම් කුළුණ කළමනාකාරීත්වය ප්රකාශ කළේ තුවාල ලැබූ පුද්ගලයා සංගීත ප්රසංගයේ සංවිධායක කණ්ඩායමේ සාමාජිකයකු වන අතර ඔහු සිය ආයතනයට කිසිදු සම්බන්ධයක් නොමැති බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart