
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මහනුවර ඩී.එස්.සේනානායක විද්‍යාලයේ විශාල බැම්මක් කඩාවැටීමෙන් පන්ති කාමර රැසකට හානි සිදුවී තිබේ.
ඊයේ (08) රාත්‍රියේ ඇදහැලුණු අධික වර්ෂාවත් සමඟ මෙම අනතුර සිදුව තිබේ.
තවත් පන්ති කාමර 27ක් මේ වන විට දැඩි අවදානම් තත්ත්වයක පවතින බව විදුහල්පති ආනන්ද උපතිස්ස පවසයි.
සියලුම ප්‍රාථමික අංශයේ පන්ති කාමර සහ තවත් කිහිපයක් අවදානමට ලක්ව ඇත.
අද (09) රාත්‍රියේ තවදුරටත් අධික වර්ෂාපතනයක් ඇතිවුවහොත් තවත් පන්ති කාමරවලට හානි සිදුවිය හැකි බව ඔහු ප්‍රකාශ කරයි.
අවදානම් තත්ත්වය පිළිබඳව මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා ඇතුළු බලධාරීන්ට දැනුම් දී ඇති අතර, ලබන සඳුදා සිට නිල උපදෙස් පරිදි අධ්‍යාපන කටයුතු සිදුකෙරෙන බව ඔහු පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart