
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
බොලිවුඩයේ සුපිරි නළු ෂාරුක් ඛාන් ඝාතනය කිරීමට සැලසුම් කර ඇති බවට අනතුරු අඟවමින් නාඳුනන පුද්ගලයකු ලබාදුන් තර්ජනාත්මක ඇමතුමක් සම්බන්ධයෙන් මුම්බායි හි බන්ද්‍රා පොලිසිය විමර්ශනයක් ආරම්භ කර තිබේ.
බොලිවුඩ් සුපිරි නළුවාගෙන් රුපියල් ලක්ෂ 50ක් කප්පමක් ඉල්ලා සිටිමින් මෙම තර්ජනය එල්ලකර ඇත.
ෂාරුක් ඛාන්ට මෙම තර්ජනය එල්ල වූයේ පසුගියදා තවත් සුපිරි නළුවකු වන සල්මන් ඛාන්ට එල්ල වූ මීට සමාන තර්ජන මාලාවකින් පසුවය.
ඇමතුම්කරු තමා ‘හින්දුස්තානි’ ලෙස හඳුන්වා දී ඇතැයි ඉන්දීය ජනමාධ්‍ය වාර්තා කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart