
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
හිටපු රාජ්‍ය ඇමතිවරයකු ලොහාන්ගේ ලේකම් සියදිවි නසාගෙන ඇත්තේ බලපත්‍ර සහිත ගිනිඅවියකින් බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ඇමැති විජිත් හේරත් අනාවරණය කළේය.
එම ගිනිඅවිය ලබාගෙන ඇත්තේ මෙම වසර මුලදී බවද ඇමැතිවරයා සඳහන් කළේය.
ඇමතිවරයා මේ බව සඳහන් කරන ලද්දේ, කැබිනට් තීරණ දැනුම්දීමේ ජනමාධ්‍ය හමුවට එක්වෙමිනි.
මෙවැනි සිදුවීම් හේතුවෙන් ඉදිරියේදී ආරක්ෂක අමාත්‍යංශයෙන් පෞද්ගලික මට්ටමින් ගිනිඅවි නිකුත් කිරීමේදී දැඩි ලෙස ‘අවශ්‍යතාව’ පිළිබඳව සැළකිලිමත් වන බවද ඇමැතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart