
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ඡායාරූපයක් ද ඇතුළත් රුපියල් 5000 ව්‍යාජ මුදල් නෝට්ටුවක ඡායාරූපයක් අන්තර්ජාලයට මුදා හැරීම සම්බන්ධයෙන් පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැවසුවේ පිළියන්දල ප්‍රදේශයේදී ඊයේ පස්වරුවේ අදාළ පුද්ගලයා අත්අඩංගුවට ගත් බවයි.
සැකකරු වටරැක ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart