
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මිහිජය සෙවණ පොලිස් ස්ථානයේ අස්ථානගත වූ ගිනිඅවිය සඳහා ව්‍යාජ සටහන් දැමූ පොලිස් සැරයන්වරයකු සහ එයට ආධාර අනුබල දුන් පොලිස් කොස්තාපල්වරියකගේ වැඩ තහනම් කිරීමට පොලිස් මූලස්ථානය පියවර ගෙන තිබේ.
මිලිමීටර් නමය වර්ගයේ පිස්තෝල අවිය සහ එයට යොදන පතුරොම් පහළොවක් රාජකාරියට ලබාගත් සැරයන්වරයා, ගිනිඅවිය අවස්ථානගත වීමෙන් පසුව භාරදුන් බවට සටහන් යොදා ඇත.
එය නිසි ලෙස භාරදුන් බවට අධීක්ෂණය නොකර පොලිස් කොස්තාපල්වරිය විසින් සටහන් යොදා ඇති බවද පොලිසිය පවසයි
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart