
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පියාගේ රන් භාණ්ඩ වෙළඳසැල තුළ තිබූ වූ ද්‍රවණයක් පානය කළ දෙහැවිරිදි පිරිමි දරුවකු දෙල්තොට රෝහලට ඇතුළත් කර සිටියදී මියගොස් ඇති බව පොලිසිය පවසයි.
දෙල්තොට නගරයේ පිහිටි රන් භාණ්ඩ අලවිසැලක හිමිකරුවකුගේ දරුවා මෙලෙස රන් භාණ්ඩ පිරිසිදු කිරීමට යොදාගන්නා ‘කොපර් ද්‍රාවණයක්’ පානය කර ඇති බව පොලිසිය සඳහන් කරයි.
මෙම සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන ගලහ පොලිසිය විසින් සිදුකරන බව වාර්තා වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart