
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අමෙරිකාවේ ලොස් ඇන්ජලිස් නුවර ඩොල්බි රඟහලේ පැවැති 95 වන ඔස්කාර් සම්මාන උළෙලේදී ඉන්දීය ගීතයක් වසරේ හොඳම ගීතය ලෙස සම්මානයට පාත්ර විය. මෙලෙස ඔස්කාර් සම්මානය දිනාගනු ලැබුවේ තෙළිඟු සංගීතයට අනුව නිර්මාණය වුණු Naatu Naatu ගීතයයි.
ඒ 2023 ඔස්කාර් සම්මාන උළෙලේදී හොඳම ගීතයට හිමි සම්මානය මෙලස දිනාගත් Naatu Naatu ගීතය RRR චිත්රපටයේ ඇතුළත්වූ අතිශය ජනප්රිය ගීතයකි. RRR යනු එස් එස් රාජමෞලි විසින් අධ්යක්ෂණය කරන ලද ඉන්දියානු තෙළිඟු භාෂාවෙන් එන ක්රියාදාම චිත්රපටයකි. චන්ද්රබෝස්ගේ පද රචනයක් වන “Naatu Naatu” රාහුල්සිප්ලිගුන්ජ් සහ කාල බහිරවගේ ගායනයෙන් හැඩ වී තිබේ. එම්. කීරවානි එහි තනු නිර්මාපකයා වෙයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart