
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අන්තර්ජාතික සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනයේ (USAID) පරිපාලක සමැන්තා පවර් සහ ශ්‍රී ලංකාවේ නව ජනාධිපති අනුර කුමාර දිසානායක අතර ඊයේ මාර්ගගත හමුවක් පවත්වා ඇත.
දෙරට අතර ද්විපාර්ශ්වික සහයෝගීතාව වර්ධනය කර ගැනීම පිළිබඳව මෙම සාකච්ඡාවේදී අවධානය යොමුවූ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart