
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ගෝලීය තෙල් මිල පසුගිය දිනවල ඉහළ ගියද දේශීය ඉන්ධන මිල සංශෝධනය කිරීමට ශ්‍රී ලංකා රජය තවමත් තීරණය කර නොමැති බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය නිවේදනය කරයි.
එම අමාත්‍යාංශයේ ලේකම්, මහාචාර්ය උදයංග හේමපාල සඳහන් කළේ, ජනතාවට සහන සැළසීම සඳහා දැනට අඩුකර ඇති ඉන්ධන මිල අඛණ්ඩව පවත්වාගෙන යෑම කෙරෙහි රජයේ අවධානය යොමු වී ඇති බවයි.
මහ මැතිවරණය අවසන් වනතුරු විදුලි ගාස්තු සංශෝධනයක් සිදු නොවන බව ද ඔහු ප්‍රකාශ කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart