
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පාර්ලිමේන්තුව විසුරුවන දිනයේ පාර්ලිමේන්තු මන්ත්රිවරයකු ලෙස දිවුරුම් දුන් ජාතික ජන බලවේගයේ ලක්ෂ්මන් නිපුණආරච්චිට ඇමැති ධූරයක් නොලැබීම සම්බන්ධයෙන් මේ වන විට සමාජයේ කතාබහක් නිර්මාණය වී ඇත.
ජාතික ජන බලවේගයේ ඇතැම් සාමාජිකයන්ට පවා එය ප්රශනයක් වී ඇත.
එම පක්ෂයේ නායකයන් ප්රකාශ කර තිබුණේ පාර්ලිමේන්තු මන්ත්රී අනුර කුමාර දිසානායක ජනාධිපති ධූරයේ දිවුරුම් දීමෙන් අනතුරුව හිස්වන පාර්ලිමේන්තු මන්ත්රී ධූරය සඳහා ලක්ෂ්මන් නිපුණආරච්චි පත්කරන බවයි.
අනතුරුව ජනාධිපතිවරයා සහ ජාජබ පාර්ලිමේන්තු මන්ත්රීවරු තිදෙනාගේ සංයුතියෙන් නව කැබිනට් මණ්ඩලය පත්කරන බවයි.
එහෙත් නව කැබිනට් මණ්ඩලය පත්කිරීමේදී ලක්ෂ්මන් නිපුණආරච්චිට කිසිදු ඇමතිධුරයක් හිමිනොවූ අතර, ජනාධිපති අනුර දිසානායක සහ හරිණි අමරසුරිය හා විජිත් හේරත් යන තිදෙනා අතර පමණක් ඇමැති ධූර බෙදී ගියේය.
එපමණක්ද නොව ගැසට් පත්රයේ නම පළවීමෙන් පමණක් පාර්ලිමේන්තු මන්ත්රීවරයකු වුවද, පාර්ලිමේන්තුව එදින රාත්රියේ විසුරුවා හැරීම හේතුවෙන් මන්ත්රී දිවුරුම ලබාදීමටද ඔහුට නොහැකි විය.
මිට හේතුවූයේ කුමක්ද?
අන්තර්ජාල නාලිකාවක් සමග එක්වෙමින් ලක්ෂ්මන් නිපුණආරච්චි මෙම තත්වයන්ට හේතුවූ කරුණු පැහැදිලි කර ඇත්තේ මෙසේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart